සාමාජික අංකයක් ලබාගැනීමට ලියාපදිංචි වන්න
ඔබට අපගේ රැකියාවකට සම්බන්ධ වීමට අවශ්‍යයි නම් මේ හරහා ලියාපදිංචි විය යුතුය.
පහත ෆෝරම් එක පුරවා ලියාපදිංචි වන්න. එය ඔබට අපගේ සහය නොමැතිව තනිව කිරීමට අපහසුනම් කරුණාකර ලියාපදිංචි වීමෙන් වලකින්න. මන්ද මෙම සරල ඔන්ලයින් ක්‍රියාකාරකම ඔබට සිදුකිරීමට අවශ්‍ය මුලික දැනුම නැතිනම් ඔබට අප ආයතනයේ ඔන්ලයින් රැකියා සිදු කිරීමට අපහසු බව කණගාටුවෙන් දන්වා සිටින්නෙමු. වෙනත් දරුවෙකුගේ හෝ වැඩිහිටියෙකුගේ, එසේත් නැතිනම් මිතුරෙකුගේ සහය නොමැතිව ලියාපදිංචි වන්න.
ෆෝම් එකේ පහතට යෑමට අපහසුවක් ඇති වුනොත් ෆෝම් එකෙන් පිටත සුදු ප්‍රදේශය ටච් කර ස්ක්‍රෝල් කරන්න.
ඉහත නිල් පැහැති Submit (සබ්මිට් කරන්න) බොත්තම ඔබා අවසන් වූ පසුව ඔබගේ සාමාජික අංකය බලාගැනීමට පහත බොත්තම ඔබන්න.