Sales Post Share – පොස්ට් ශෙයාර් (Sales) හරහා මුදල් ඉපයීම
පහත AI වලින් නිරමාණය කරන ලද Voice අහලා පුහුණුව ලබාගන්න. එය ස්වයංක්‍රීයව නිර්මාණය කල එකක් නිසා සමහර තොරතුරු ප්‍රකාශ කරන ආකාරය වෙනස් විය හැක.
පහත ඇඩ් වලට ඔබගේ සාමාජික අංකය යොදා එය ලෝකය පුරා අවශ්‍යතාවය ඇති ඇති අය අතරට ෆේස්බුක් , ඉන්ස්ටග්‍රෑම්, ටික්ටෝක්, වට්ස් ඇප් හෝ මැසෙන්ජර් ඔස්සේ ප්‍රචාරය කරන්න.
සැ.යු : දැනට ඔබ සිටින කණ්ඩායමට 1000 සම්පුර්න නැති නිසා ඔබට රු . 1ක් ගෙවන Task සිදුකල නොහැක . මන්ද ඒවාට සක්‍රිය 1000ක කණ්ඩායමක් අවශ්‍ය වේ. නමුත් මේ පේජ් එකේ තියෙන මුදල් උපයන ක්‍රමය ඔබට තනිව සිදුකල හැක. මෙම පුහුණුව සම්පුර්නයෙන්ම නිර්මාණය කර අවසන් නැහැ. එය සම්පුර්නයෙන්ම නිර්මාණය කර අප එළිදක්වන්නේ 2026 ජනවාරි 01 වෙනිදා වේ. මිට වඩා පැහැදිලි පුහුණුවක් මෙයට ලබාදෙනවා. එතෙක් බුද්ධිමත් මේ උපදෙස් තේරෙන අය පමණක් මෙය කරන්න. නොතෙරේනම් දැනට ප්‍රශ්න අහන්න එපා. මොකද මේ වෙලාවේ අප මෙය නිර්මාණයට කාලය යොදවන නිසා ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කාලය වෙන් කරන්න බැහැ.
කොමිස් ගෙවීම – සෑම සාර්ථක අලෙවියකින්ම Lifetime 10%ක කොමිස්
ගෙවීම් කොහොමද ? – එක සාර්ථක අලෙවියකට රු .50 සිට රු.5,000 දක්වා (10%)
අපට ගෙවීම් කරන්නේ කොහොමද ? – ඔබගේ බැංකු ගිණුමට මුදල් ලබාගත හැක
✅ යම්කිසි පාරිභෝගිකයක් ෆේස්බුක් ගෘප් එකක ඔබ අප්ලෝඩ් කල අපේ ඇඩ් එකක් දකිනවා. ඒ ඇඩ් එකේ අපි සඳහන් කර තියේ ඒ ඇඩ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අපගේ ආයතනයේ Hotline එකට එවන්න කියලා. යම් අයෙක් ඔබේ සාමාජික අංකය හිමි ඇඩ් එක අපට එවලා එම පුද්ගලයා මුදල් ගෙවා ලබාගන්න සැම සේවාවකින්ම 10%ක කොමිස් මුදලක් Lifetime ඔබට හිමිවේ. එම පුද්ගලයා මුදල් ගෙවීම කල පසුව ඔබගේ වට්ස් ඇප් අංකයට අපි පණිවිඩයක් එවනවා ඔබට හිමි කොමිස් මුදල කීයද කියලා. eWallet එකටත් ඉන්පසුව ඒ මුදල අප්ඩේට් කරනවා. ජොබ් වල පළමු වැටුප ගන්න ජොබ් 500ක් කරන්න අවශ්‍ය වුනාට සේල්ස් වල පළමු වැටුප සේල් එක වී විනාඩි 5කින් වුවද ලබාගත හැක.
❌ ඇඩ් වල පහල හිස් කොටුවක් තියේ. ඒ කොටුවට හැර වෙන කොහාටවත් ඔබේ අංකය දාන්න එපා. ඇඟිල්ලෙන් එහාට මෙහාට කරලා කොටුව මැද්දට ගන්න පුළුවන් අංකය.
❌ අංකය දැමු ඇඩ් එක අපගේ ගෘප් වලටවත්, hotline අංකයවටත් එවලා හරිද අහන්න එපා. ඔබ බුද්ධිමත් නම් පමණක් එය තේරුම් ගන්න මෙය කරන්න.
❌ ෆේස්බුක් ගෘප් වලට වැඩි තණ්හාවට වේගෙන් ඇඩ් අප්ලෝඩ් කරන්න එපා. ෆේස්බුක් බ්ලොක් වෙනවා එහෙම වුනොත්. විනාඩි 30කට වරක් එකිනෙකට වෙනස් ගෘප් වලට එකිනෙකට වෙනස් ඇඩ් එකිනෙකට වෙනස් කැප්ෂන් වලින් අප්ලෝඩ් කරන්න. එකම කැප්ෂන් සහ වේගය ඔබට ෆේස්බුක් අහිමි කරාවි.
❌ තමන්ගේ ෆේස්බුක් Profile දානවනම් අනිවාරයෙන්ම Public දාන්න . Friends Only දැන්මොත් පිට අයට පෙන්නේ නෑ.
❌ අප්ලෝඩ් කරනවට අපි ගෙවන්නේ නැහැ. අප්ලෝඩ් කරන ඇඩ් එක කස්ටර්ම කෙනෙක් අපට එවලා සේවාවක් මිලදී ගත්තොත් පමණයි ගෙවීම් කරන්නේ. ඒ නිසා ගුණාත්මක ගෘප් වලට අප්ලෝඩ් කර ගුණාත්මක ප්‍රතිපල ලබාගන්න.
❌ පෞද්ගලික මැසේජ් දාන්න එපා 0701101010 අංකයට. 3000ක පිරිසකට පිළිතුරු දෙන්න කාලය අපට නැහැ. මෙය දැනුම බුද්ධිය මත සරල සිංහලෙන් ස්වයං අධ්‍යයනය කර මුදල් උපයන්න පුළුවන් වේදිකාවක්. ඔබ බුද්ධිමත් නම් කරන්න. නොඑසේනම් ජනවාරි 01 වන තෙක් රැඳී සිටින්න.
ඇඩ් එඩිට් කරන්නේ කොහොමද ? – වෙබ් එකේම නිර්මාණය කල ඇප් එක භාවිතා කරන්න
❌ සිංහලෙන් නිර්මාණය කල ඇප් එක භාවිතා කිරීමට අපහසුනම් දැනට ඔබ ගෘප් එකේ රැඳී සිටින්න. ඔබගේ මෙතෙක් ගතකළ පෞද්ගලික ජීවිතය ගත කරන්න. නොතේරෙන අයට ජනවාරි වලදී පුහුණුව හිමිවේ.