Image Collage Editor ඡායාරුප සංස්කරණ මෙවලම
ඔබ සිදුකරන Task වල ස්ක්‍රීන් ෂොට් සාක්ෂි අප්ලෝඩ් කිරීමේදී මේ හරහා Collage නිර්මාණය කරගන්න.
-
ඔබට අවශ්‍ය ඡායාරුප දෙක තෝරන්න
(උදා : ෆේස්බුක් / ගුගල් / යුටියුබ් ප්‍රොෆයිල් ස්ක්‍රීන් ෂොට් + ඔබ සිදුකල Task එකේ ස්ක්‍රීන් ෂොට් [Comment, Like, Reaction, Subscribe වැනි])
- නිවැරදිව Member ID එක ඇතුළත් කරන්න.
- "Collage හදන්න" නිල්පාට බොත්තම ඔබන්න
- Live Preview (Drag on Canvas) වෙත ගොස් ඇගිල්ලෙන් නොපෙනෙන කොටස් පේන්න හදාගන්න. (උදා : Page Follow කිරිමක්නම් Following හෝ Liked පෙන්න ස්ක්‍රීන් ෂොට් එක මදක් උඩට කරන්න.
- "Download" රතුපාට බොත්තම ඔබන්න. ඩවුන්ලෝඩ් වනතෙක් ඉවසීමෙන් රැඳී සිටින්න.
- එය අදාළ ජොබ් එකේ උපදෙස් අනුව අප ආයතනය වෙත එවන්න. (ජොබ් එක අනුව වෙනස් වේ. සිස්ටම් අප්ලෝඩ් හෝ වට්ස් ඇප් ගෘප් එකකට එවීමට උපදෙස් ලැබිය හැක)
Collage Editor App
ෆේස්බුක් / ගුගල් / යුටියුබ් ප්‍රොෆයිල් ස්ක්‍රීන් ෂොට් - ජොබ් එක අනුව මෙය වෙනස් වේ.
ඔබ Task සිදුකළ ස්ක්‍රීන් ෂොට් - Tip: Canvas එක touch කරද්දී අදාළ image එක auto-select වෙනවා.
Valid format: CT0000 / LT0000 / BPT0000 / FRT0000 (Space නැතිව). Valid වුනොත් lock වෙනවා. Edit කරන්න Backspace/Delete දාන්න.
16px
1.20x (Pinch to zoom on mobile / Wheel on desktop)
Selected image එක center වෙලා normal zoom එකට යනවා.
✅ Image 2ක් upload කරලා collage එක build කරන්න. (Canvas එකෙන් drag කරලා position/size වෙනස් කරගන්න)
Live Preview (Drag on Canvas)
👉 Canvas එක touch/click කරලා image එක select වෙනවා. Single-finger drag = move, Pinch = zoom.