Sales Post Editor - සේල්ස් ඇඩ් නිර්මාණය

මේ හරහා අප ආයතනයේ සේල්ස් ඇඩ් වලට ඔබට ඔබගේ සාමාජික අංකය ඇතුලත් කරගන්න පුළුවන්.

✅ භාවිතා කරන ආකාරය (කෙටි උපදෙස්)
1) Single / Bulk Upload එකෙන් අප ආයතනයෙන් ලබාදුන් නිළ වෙළඳ දැන්වීම් තෝරන්න.
2) Member ID එක දාලා (FRT/CT/LT/BPT + 4 digits) Drag කරලා තැන වෙනස් කරන්න පුළුවන්.
3) Download බොත්තමෙන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න / Bulk Mode වලDownload All වලින් සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න.
💡 Upload කරන Images Browser එක තුලම edit කරගන්න පුළුවන්. Google Chrome භාවිතා කරන්න.