නිතර අසන ප්‍රශ්ණ (FAQ)
ඔබට අවශ්‍ය ප්‍රශ්නය සෙවීමට පහත Search box එක භාවිතා කරන්න. ප්‍රශ්නයක් මත click කළ විට පිළිතුර විවෘත වේ.
FAQ Search:
ප්‍රතිඵල නැත. වෙනත් වචනයක් ටයිප් කරන්න (උදා: “ටාස්ක්”, “දත්ත”, “වැටුප්”, “බැංකු”, “ආරක්ෂාව”).
සාමාන්‍ය ප්‍රශ්ණ
Tasks / Privacy / Documents / Payments / Earnings
ප්‍රශ්ණය : මෙය නොමිලයේ ලබාදෙන රැකියාවක්ද ?
⌄
පිලිතුර : සත්තකින්ම 100%ක් නොමිලයේ මාස 3ක පුහුණුවක් සහ රැකියාවක් හිමිවේ. Man Power ආයතනයක් හැර ලෝකයේ යම් වෙනත් ආයතනයක් රැකියාවක් ලබාදීමට මුදලක් ලබාගන්නේ නම් එය අනිවාර්යයෙන්ම Scam එකකි.
ප්‍රශ්ණය : මේ ජොබ් එක කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවද ?
⌄
පිලිතුර : සිංහල අකුරු කියවා තේරුම් ගැනීමේ හැකියාව. සත්‍ය ෆේස්බුක් ප්‍රොෆයිල් එකක්, ශ්‍රී ලංකාවේ 07න් ආරම්භ වන වට්ස් අප අංකයක් සහ සාමාන්‍ය දැනීම පමණයි.
ප්‍රශ්ණය : අපට ජොබ් හිමිවන්නේ කවදාද ?
⌄
පිලිතුර : ජොබ් කරන්න කලින් පුහුණුව ලබාගන්න ඕන. පුහුණුව දෙන්නේ ඔබ සිටින පුහුණු වට්ස් ඇප් ගෘප් එකට 1000ක සාමාජිකයින් පිරිසක් සම්බන්ධ වූ පසුව වේ. දිනයක් කලින් දැනුම් දිය නොහැක.
ප්‍රශ්ණය : ඕනෑම වේලාවක ටාස්ක් සිදු කල හැකිද?
⌄
පිලිතුර : උදෑසන 05:00 සිට රාත්‍රී 11:00 දක්වා සිදුකල හැක. විදෙස්ගත වී සිටින අය සදහා පමණක් දවසේ ඕනෑම වෙලාවක ටාස්ක් සිදු කල හැක.
ප්‍රශ්ණය : පෞද්ගලික දත්ත පිටස්තර පුද්ගලයන් අතට පත්වන්නේද?
⌄
පිලිතුර : නැත. කිසිදු ආකාරයකින් ඔබගේ පෞද්ගලික දත්ත Business HUB Sri Lanka ආයතනයෙන් පිටට නොයයි. නමුත් ඔබ යම් වංචාවක් කළහොත් නීතිමය පියවර ගැනීමට ඒවා භාවිතා වේ. ලියාපදින්චියේදී ඔබ එයට එකඟ වි ඇත.
ප්‍රශ්ණය : ජාතික හැඳුනුම්පතෙහි ඡායාරූප/ හැඳුනුමත අතැතිව ඡායාරූපය/ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එක වැනි දෑ ලබාගන්නේ ඇයි?
⌄
පිලිතුර : ආයතනයක් ලෙස අපට ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම වැදගත් නිසා එම ඡායාරූප ඔබගෙන් ලබාගැනීම සිදුකරනු ලබයි.
ප්‍රශ්ණය : ඕනෑම බැංකු ගිණුමකට වැටුප් ලබාගත හැකිද?
⌄
පිලිතුර : ඔව්. ඔබගේ ඕනෑම බැංකු ගිණුමකට මුදල් ලෙස හෝ රීලෝඩ් වශයෙන් වැටුප් ලබාගත හැක.
ප්‍රශ්ණය : දිනකට කොපමණ මුදලක් මේ හරහා උපයාගත හැකිද?
⌄
පිලිතුර : ඔබට ලැබෙන ටාස්ක්/ජොබ් ප්‍රමාණය, ඔබගේ කැපවීම සහ නියමිත නීති පිළිපැදීම අනුව දිනපතා උපයන මුදල වෙනස් විය හැක. (ගෙවීම් සම්බන්ධව වෙබ් අඩවිය බලන්න.)