ඔබගේ පුහුණු ගෘප් එකට සම්බන්ධ වීමට පහතින් අදාළ WhatsApp ගෘප් තෝරා Join වන්න.
පුහුණුව ආරම්භ කරනු ලබන්නේ ඔබට අදාළ ගෘප් එකට
සාමාජිකයින් 1015 සම්පුර්ණ වූ පසුව වේ.
මෙයට සම්බන්ධ විය හැක්කේ ලියාපදිංචි වී සාමාජික අංකයක් ලබාගත් සාමාජිකයින්ට පමණයි. පහත ඔබට අදාළ ගෘප් එකට සම්බන්ධ වෙන්න Join ඔබන්න. ඉන්පසුව වට්ස් ඇප් හි Join හෝ Join Group ඔබා ඉන්පසුව Request to Join ඔබන්න. ඉන්පසුව අපි ඔබගේ තොරතුරු පරික්ෂා කරනතෙක් රැඳි සිටින්න. උපරිම පැය 48ක් ගතවේවි.
උපදෙස් :
❌ මෙම ලින්ක් එක තෙවන පාර්ශවයක් (වෙනත් අයෙක් සමග) Share කරගත හොත් ඔබගේ සාමාජිකත්වය අහෝසි වේ.
❌ වැරදිලාවත් Cancel Request එබීමෙන් වළකින්න.
❌ අපි ඔබව මෙම ගෘප් එකට ඇතුළත් කරගනු ලබන්නේ ඔබ ලියාපදිංචි වන විට Form එකට ඇතුළත් කල අංකයෙන් පමණයි. වෙනත් අංක වලින් රික්වෙස්ට් කලාට ඔබව ඇතුළත් කරගන්නේ නැත.
⚠️ ඔබගේ ෆෝන් එකේ වට්ස් ඇප් දෙකක් තියේනම් සමහර විට ඔබ ලියාපදිංචි වූ අංකයෙන් නොමැතිව අනෙක් අංකයෙන් Group එකට Request වීමට පුළුවන. එසේ වුවහොත් පහතින් අදාළ වට්ස් ඇප් ගෘප් ලින්ක් එක Copy කරගෙන එය අදාළ වට්ස් ඇප් එකේ මැසේජ් එකකට දාගෙන එය ක්ලික් කිරීමෙන් ඔබට ලියාපදිංචි වූ අංකයෙන්ම ගෘප් සම්බන්ධ විය හැක.
Team 06 Training Group
නව සාමාජිකයින් පමණක් Request කරන්න. ඊළඟ පුහුණුව - අප්‍රේල් 01
✅ Link Copied! (ලින්ක් එක Copy වුනා)