← Back
Call & Earn (කෝල් කරන්න ~ මුදල් උපයන්න)

Call & Earn (කෝල් කරන්න ~ මුදල් උපයන්න)

Online $ 0.0032 - $ 32.27 2026-02-21 07:28

*Call & Earn (කෝල් කර මුදල් උපයන්න)* 🙋 *කරන්න තියෙන්නේ මොකක්ද? :* ලෝකයේ ඕනෑම තැනක තියෙන දුරකථන අංක වලට (ව්‍යපරිකයින්ට) කෝල් කර අපේ ආයතනයේ සේවා ප්‍රවර්ධනය කර ඕඩර්ස් ලබාගැනීම 💰 *ගෙවීම් කොහොමද?* එක් අංකයකට කෝල් කිරීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032 💰 සෑම සාර්ථක අලෙවියකටම 10%ක කොමිස් ගෙවීමක් කරනවා. (රු.50 - රු.10,000ත් අතර මුදලක් ගෙවනවා.) 👆 *ඉහත ගෙවීම ලැබීමටනම් ඔබ ගන්න කෝල් 500කින් එකක් හෝ ගුණාත්මක වී අපට අවම රු.500ක හෝ අළෙවියක් විය යුතුය. නොඑසේනම් ඔබ ගන්න ඇමතුම් කිසිම ගුණාත්මකභාවයක් නොමැති ඒවා ලෙස සලකා වැටුප් ගෙවනු නොලැබේ.* 🙋‍♂️ *අංක සොයාගන්නේ කොහොමද?* ගූගල් සෙවුම් සහ Google Maps ව්‍යාපාර ලැයිස්තු Facebook පිටු සහ Facebook Groups Instagram / TikTok ව්‍යාපාර ප්‍රොෆයිල් WhatsApp Business ලින්ක් සහ Contact Buttons ව්‍යාපාර ඩිරෙක්ටරි වෙබ් අඩවි (Yellow Pages, Lanka Business Directory වගේ) Classified / Buy & Sell වෙබ් අඩවි (ikman, Lankabuysell, Riyasewana වගේ) E-commerce සහ Marketplace seller pages LinkedIn සහ Company Profiles ව්‍යාපාරික නිල වෙබ් අඩවි (Contact Us pages) YouTube ව්‍යාපාර චැනල් විස්තර Tuition / Course / Education listings Event, Exhibition සහ Business participant lists Wedding, Beauty, Food, Hotel, Travel service listings Real Estate සහ Property listings Vehicle sale & service listings Local business association / Chamber of Commerce member lists Online newspaper classified ads 🧑‍💻 *දැනට මේ ජොබ් එක කරන සාමාජිකයින් මාසෙට රු.10,000 - රු.50,000 අතර කොමිස් මුදලක් උපයාගනී* ඒ වගේම ඔවුන් මාසයක් දෙයක් වැඩ නොකලත් ඔවුන්ට මාසයට රු.10,000ක පමණ මුදලක් නිකන්ම පැරණි පාරිභෝගිකයන් නිසා හිමිවේ. *බිස්නස් හබ් ආයතනයේ Affiliate Marketing කියන්නේ මොකක්ද?* අපි Advertising / Marketing / IT සේවාවන් ලබාදෙන ආයතනයක්. මොනයම් හෝ ක්‍රමයක් ඔස්සේ අප ආයතනයෙන් ලබාදෙන සේවාවන් ලබාගැනීමට සුදුසු පාරිභෝගිකයින් සොයාගෙන ඔවුන්ට ඇමතුම් ලබාදීම තමයි ඔබ කල යුතු වන්නේ. ඇමතුම අවසන් කිරීමෙන් පසුව ඔබගේ සාමාජික අංකය වට්ස් ඇප් ඔස්සේ හෝ SMS ඔස්සේ ඔවුන්ට යැවිය යුතුය. කෝල් කල එකේ ස්ක්‍රීන්ශොට් එකක් අප ලබාදෙන සිස්ටම් එකට අප්ලෝඩ් කල යුතුය. 🕛 *මේ සඳහා දිනකට කොපමණ වෙලාවක් වැය කල යුතුද?* ඔබට මේ වෙනුවෙන් මුලු දවසම වුවද වෙන් කල හැක. අංකය SMS එකකින් යවන්න. එවිට බ්ලොක් වන්නේ නැත. *සේල්ස් ආදායම් දිනපතා Withdraw කල හැක.* හොඳම දේ තමයි ඔබ අප ආයතනයෙන් දවසක් වැඩ කරලා ඉවත්වෙලා ගියත් ඔබට ජීවිත කාලය පුරාම අපි පෙන්ෂන් එකක් ලෙස 10%ක් කොමිස් ගෙවනවා. එහෙම කරන ලෝකයේ එකම ආයතනය අපි. *ඩේටා එන්ට්‍රි ජොබ් එකේදි ඔබ ඇතුළත් කරන්න ඕන මොන වගේ ඩේටාද කියන එක දින 14ක මේ පුහුණුවේදි ඔබට අවබෝධ වෙනවා.* https://chat.whatsapp.com/EKinkzz9pEaE3Kc8tjeER0?mode=hqctcla