← Back
Chat & Earn (චැට් කරන්න ~ මුදල් උපයන්න)

Chat & Earn (චැට් කරන්න ~ මුදල් උපයන්න)

Online $ 0.0032 - $ 32.27 2026-02-20 12:45

🙋 *කරන්න තියෙන්නේ මොකක්ද? :* ෆේස්බුක් එකේ ඉන්න ව්‍යාපාරිකයින්ගේ දුරකථන අංක වලට වට්ස් ඇප් හෝ මැසෙන්ජර් හරහා මැසේජ් දැමීම. (මැසෙන්ජර් මැසේජ් දැම්මත් දුරකතන අංකයක් පේජ් එකෙන් හෝ පාරිභෝගිකයාගෙන් අසාගෙන සොයාගත යුතුය) 💰 *ගෙවීම් කොහොමද?* එක් වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032 පුහුණුව අවසන් කිරීමට අවම Target එක අංක 500 වෙනුවෙන් ගෙවීම - $ 1.62 👆 *ඉහත ගෙවීම ලැබීමටනම් ඔබ දාන මැසේජ් 500න් එකක් හෝ ගුණාත්මක වී අපට අවම රු.500ක හෝ අළෙවියක් විය යුතුය. නොඑසේනම් ඔබ දාන අංක කිසිම ගුණාත්මකභාවයක් නොමැති ඒවා ලෙස සලකා ඔබව අප ආයතනයට සම්බන්ධ කරගැනීමට පෙර තවත් පුහුණු ලබාදීමට සිදුවේවි.* ❌ අංක 500න් එකදු හෝ සේල් එකක් නොවුනොත් එම අංක 500ට මැසේජ් දැමීම වෙනුවෙන් අපි මුදල් ගෙවනු නොලැබේ. නමුත් ඔබ පුහුණුව අවසන් කල නිසා Data Enter කිරීමේ පද්ධතියට ප්‍රවේශ වීමට අවසර හිමිවේ. සෑම සාර්ථක අලෙවියකටම 10%ක කොමිස් ගෙවීමක් කරනවා. (රු.50 - රු.5,000ත් අතර මුදලක් ගෙවනවා.) 🧑‍💻 *දැනට මේ ජොබ් එක කරන සාමාජිකයින් මාසෙට රු.10,000 - රු.50,000 අතර කොමිස් මුදලක් උපයාගනී* ඒ වගේම ඔවුන් මාසයක් දෙයක් වැඩ නොකලත් ඔවුන්ට මාසයට රු.10,000ක පමණ මුදලක් නිකන්ම පැරණි පාරිභෝගිකයන් නිසා හිමිවේ. *ඩේටා එන්ට්‍රි කරන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන්ම දින 14ක් හෝ අංක 500 ඇතුළත් කරන්න ඔබට මාස 6ක් ගත වුනත් කමක් නෑ මෙම පුහුණුව ලබාගෙන මේ ජොබ් එක කල යුතුය.* මෙම පුහුණුව ලබාගෙන එක් සේල් එකක් හෝ කරන අයට පමණයි දින 14කට පසුව ඩේටා එන්ට්‍රි සිස්ටම් එකට ඇතුල් වෙන්න අවසර ලබාදෙන්නේ. මන්ද ඔබට නිවැරදිව සේල් එකක් කල නොහැකිනම් එයින් අදහස් වන්නේ ඔබ අප ආයතනයට අවශ්‍ය ඩේටා එකතු කිරීමට තරම් බුද්ධිමත් නොමැති බවයි. *බිස්නස් හබ් ආයතනයේ Affiliate Marketing කියන්නේ මොකක්ද?* අපි Advertising / Marketing / IT සේවාවන් ලබාදෙන ආයතනයක්. ෆේස්බුක් ඔස්සේ අප ආයතනයෙන් ලබාදෙන සේවාවන් ලබාගැනීමට සුදුසු පාරිභෝගිකයින් සොයාගෙන මැසෙන්ජර් හෝ වට්ස් ඇප් ඔස්සේ ඔබගේ සාමාජික අංකය සහිත අපගේ සේල්ස් ඇඩ් එකක් යැවීම තමයි ඔබ කල යුතු වන්නේ. ඒ දාපු මැසේජ් එකේ ස්ක්‍රීන්ශොට් එකක් අප ලබාදෙන සිස්ටම් එකට අප්ලෝඩ් කල යුතුය. 🕛 *මේ සඳහා දිනකට කොපමණ වෙලාවක් වැය කල යුතුද?* සාමාන්‍යයෙන් පැයට විනාඩි 4ක් හෝ 8ක් වෙන් කිරීම ප්‍රමාණවත්. නමුත් ඔබට මේ වෙනුවෙන් මුලු දවසම වුවද වෙන් කල හැක. *සේල්ස් ආදායම් දිනපතා Withdraw කල හැක.* හොඳම දේ තමයි ඔබ අප ආයතනයෙන් දවසක් වැඩ කරලා ඉවත්වෙලා ගියත් ඔබට ජීවිත කාලය පුරාම අපි පෙන්ෂන් එකක් ලෙස 10%ක් කොමිස් ගෙවනවා. එහෙම කරන ලෝකයේ එකම ආයතනය අපි. *ඩේටා එන්ට්‍රි ජොබ් එකේදි ඔබ ඇතුළත් කරන්න ඕන මොන වගේ ඩේටාද කියන එක දින 14ක මේ පුහුණුවේදි ඔබට අවබෝධ වෙනවා.* ඔරිජිනල් හෝ ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකකින් ෆේස්බුක් ගෲප් වලට ගොස් ඒවායේ තියෙන දුරකතන අංක වලට වට්ස් ඇප් හෝ මැසෙන්ජර් ඔස්සේ මැසේජ් දැමීම තමයි ඔබ කල යුත්තේ. https://chat.whatsapp.com/ClySXi70oAyBebHv4qpqIM?mode=gi_c