← Back
Drive & Earn (Drive කරන්න ~ මුදල් උපයන්න

Drive & Earn (Drive කරන්න ~ මුදල් උපයන්න

Physical Rs.2,000+ කෑම බීම, නවාතැන්, Wifi සහ දීමනා 2026-02-21 12:51

*Drive & Earn* (Drive කර මුදල් උපයන්න) 🚗 වාහනය - Aqua G Sport 🙋‍♂️ *මොකක්ද කරන්න තියෙන්නේ?* වාහනයක්නේ, Drive කරන්න තියෙන්නේ. ලයිසන් තියෙන්න ඕන. ලංකාව පුරාම යන්න තියේ. නිශ්චිත දිනයක්, වෙලාවක් නෑ. තුල්හිරියට ආසන්න කෙනෙක් (අලව්ව, වරකපොල, පොල්ගහවෙල, මිරීගම, පස්යාල අවට වගේ) සම්බන්ධ වෙන්න. කතා කල සැනින් එන්න පුලුවන් කෙනෙක්. දවසේ ගමන්, දින 4-5 ගමනුත් යනවා. සති 3-4 ගමනුත් යනවා. 💰 රු.2,000 + කෑම බීම + Wifi + දුර ගමන් වලදි නවාතැන් දෙනවා. (+ අමතර දීමනා) CV එකක් එවන්න 0701101010