Walk & Earn (ඇවිදින්න ~ මුදල් උපයන්න)
💰 රු.50,000ක ස්ථීර වැටුපක් ගෙවන රැකියාවකි. ඉතාම සීමිත පිරිසක් සම්පුර්ණ අධීක්ෂණයකින් යුතුව බඳවාගනු ලැබේ. `ඔන්ලයින් මුදල් උපයන ක්‍රම 100` ක් ගෲප් එකේ දැනට සිටින 80%ක් වගකීම් විරහිත සිහින ලෝක වල සිටින ස්කෑම් වලින් නිදාගෙන සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන පිරිසකි. එම නිසා ඒ වගේ අයව මේ ගෲප් එකට ඇතුළත් කරගන්නේ නැහැ. මෙය *නොමිලේ* ලබාදෙන්නේද *නැත.* 🚶 *ඔබ කල යුතුදේ* ලංකාවේ කැමති ප්‍රදේශයක ඇවිදලා ලංකාව පුරා ඇති ව්‍යාපාරික ස්ථාන වලට අපගේ සේවා ප්‍රවර්ධනය (අදාල නගරයට නියෝජිතයෙක් සම්බන්ධ වූ පසුව ඔබට එම නගරයේ ප්‍රවර්ධන කටයුතු කල නොහැක. නමුත් එම සම්බන්ධ වුන නිලධාරියා සක්‍රීයව සේල්ස් නොකරයිනම් අවසර ලැබේ.) *අවශ්‍ය ලිපි ලේඛණ* _පෙබරවාරි 20ට පසුව ලබාගත් ඒවා විය යුතුය_ ▪️ ග්‍රාම නිළධාරී පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ▪️ පොළිස් වර්තාවක් ▪️ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් ▪️ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් ▪️ CV එකක් (අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය) ▪️ අධ්‍යාපන සහතික වල පිටපත් 💰 *ලියාපදිංවි ගාස්තුව - Refundable* (පළමු සේල් එකෙන් පසුව නැවත ගෙවනු ලැබේ) *රු.2,500/=* 👕 *ඔබට හිමිවන දෑ* ▪️ Business HUB Sri Lanka T-Shirt එකක් ▪️ ආයතනික හැඳුනුම්පතක් ▪️ බිස්නස් හබ් Service Catalog ▪️ Business Cards ▪️ අපගේ වෙබ් අඩවියේ සහ පේජ් එකේ ඔබ අප නියෝජිතයෙක් බව සඳහන් කිරීමක් ⚠️️ *කොන්දේසි* ▪️ ඔබ ඉවත් වුනොත් ඔබට ටීෂර්ට් එක තබාගත හැක, හැඳුනුම්පත නැවත එවිය යුතුය. ගෙවූ ගාස්තුව නැවත ලබාදෙනු නොලැබේ. ▪️ එක් සේල් එකක් සිදු කල පසුව (අවම වටිනාකම රු.25,000) ලියාපදිංවි ගාස්තුව (ටීෂර්ට් එකට ගෙවූ) නැවත ලබාදේ. *සැ. යු :* මුදල් ගෙවිය යුත්තේ රැකියාවට නොවේ ටීෂර්ට් එකටය. නොමිලේ දෙන නිසා අනික් ගෲප් වලට සම්බන්ධ වී අපගේ කාලය සහ මුදල් නාස්ති කරන *කාලකණ්ණි* මිනිස්සු මේ රැකියාවටත් සම්බන්ධ වීම වැලැක්වීමට මෙම නීතී යොදා ඇත. අපේ අනෙක් නොමිලේ දෙන Self Learn ක්‍රම 99 ඉගෙන ගෙන මෙම ක්‍රමයට කැමති කාලයක සම්බන්ධ විය හැක. *දැනට සේල්ස් කරන අයත් Filed එකේ යන්න පුලුවන්ද කියලා කල්පනා කරලා වැටුපෙන් අඩුවෙන්න රු.2500ක් ගෙවලා ඉන්පසුව ෆීල්ඩ් එකේ ගොස් සේල් එකක් කරලා එම වැටුපෙන් අඩු කරන ලද ගාස්තුව නැවත ලබාගත හැක. දැනට සිදු කරන ඔන්ලයින් සේල්ස් මෙයට අදාළ නොවේ.* https://chat.whatsapp.com/I9UcbVSgjAP3iLLV50gAH4?mode=gi_t