විශේෂ නිවේදනයයි !
ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටළු
ඔබට ලියාපදිංචි වීමේදී යම් Error මැසේජ් එකක් රතු පාටින් ආවොත් පහතින් එය සොයා විසඳුම ඔබම සොයාගන්න.| Error Message | ඒ වෙනුවෙන් ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය |
|---|---|
| This NIC is already registered. Duplicate entries are not allowed. | මෙම NIC අංකය දැනටමත් ලියාපදිංචි කර ඇත. එකම NIC අංකය නැවත ලියාපදිංචි කිරීමට අවසර නැත. "My Member ID – සාමාජික අංකය" වෙත ගොස් ඔබගේ නම ඇතුලත් කර බලන්න. ඔබගේ අංකය ඔබට පෙන්වාවි. |
| ❌ Error encoding files. Please try again. | ඡායාරුප ස්ක්‍රීන් ෂොට් ලෙස අප්ලෝඩ් කරන්න උත්සාහ කරන්න. ඩේටා පරික්සා කරන්න. වෙන ෆෝන් එකකින් උත්සාහ කරන්න. |
| සියලු Uploads (Front / Back / Selfie / Facebook Screenshot) අත්‍යවශ්‍ය වේ. | NIC Front, NIC Back, Selfie සහ Facebook Screenshot යන files සියල්ලම upload කිරීම අනිවාර්ය වේ. ඔබ අතින් එකක් හෝ මග හැරී ඇත. පරික්ෂා කරන්න. |
| Service invoked too many times | එක ළඟ විශාල සාමාජිකයින් ප්‍රමාණයක් ලියාපදිංචි වීම නිසා Server එක Busy වී ඇත. පැය 24කින් නැවත උත්සාහ කරන්න. |
| Invalid email address. | ඇතුළත් කළ Email ලිපිනය වැරදියි. නිවැරදි Email ලිපිනයක් ඇතුළත් කරන්න. |
| Invalid WhatsApp number. Use 07XXXXXXXX format. | WhatsApp අංකය වැරදියි. 07XXXXXXXX ආකෘතියෙන් ඇතුළත් කරන්න. පිටරට අංක ඇතුලත් කල නොහැක. |
| This WhatsApp number is already registered. Duplicate entries are not allowed. | මෙම WhantsApp අංකයෙන් දැනටමත් ලියාපදිංචි කර ඇත. එකම WhantsApp අංකයෙන් නැවත ලියාපදිංචි වීමට අවසර නැත. |
| NIC අංකය ඇතුළත් කරන්න. | කරුණාකර ඔබගේ NIC අංකය ඇතුළත් කරන්න. |