eWallet වැටුප්
ඔබගේ earnings, progress සහ අනෙකුත් wallet විස්තර මෙහි බැලිය හැක.
⚠️ පහත ෆෝම් එක load නොවුවහොත්, Google Chrome හැර වෙනත් වෙබ් බ්‍රවුසර් එකක් හෝ Google Chrome Incognito Window එකකින් www.freelancing.lk වෙබ් අඩවිය විවෘත කරගෙන Register වන්න. (… ඩොට් 3 ඔබා New Incognito Tab) — නැතිනම් ෆෝරම්ස් විවෘත නොවීමට පුළුවන.
ඔබගේ තොරතුරු වැරදිද? නිවැරදි කරගන්න අවශ්‍යයි ද ?
⚠️ ඔබගේ පෞද්ගලික තොරතුරු දන්නේ ඔබයි. ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය වැනි දේ ඔබට නිවැරදිව ටයිප් කල නොහැකිනම් ඔබට ඇත්තෙන්ම ඔන්ලයින් රැකියාවක් කල නොහැක. Submit කිරීමට පෙර තොරතුරු නිවැරදි බව ඔබ විසින් සනාථ කරන නිසා ඔබට පසුව ඒවා නිවැරදි කිරීමට අවශ්‍යයි නම් ඒ සඳහා අපගේ කාලය වෙන් කිරීමට සිදුවෙන නිසා ඔබට සිදුවෙනවා රු.100ක නැවත ගෙවන ගාස්තුවක් ගෙවන්න.
ගෙවිය යුතු මුදල : රු.100
ගිණුමේ නම : TechLabs
ගිණුම් අංකය : 8009721391
බැංකුව: Commercial Bank
ශාඛාව : Warakapola Branch
Dialog eZCash - 0773366488
Mobitel mCash - 0701401010