Message & Earn
| මැසේජ් කරන්න ~ මුදල් උපයන්න
විවිධ ආයතන වල ප්‍රවර්ධන කටයුතු සඳහා අප ලබාදෙන වට්ස් ඇප් අංක වලට අප ලබාදෙන පණිවිඩ යවා මුදල් උපයන්න.
▶️ පහත මාතෘකා මත ක්ලික් කර විස්තර expand කර කියවා පුහුණුව අවසන් කරන්න.
🤷 ජොබ් එක පිළිබඳව
මෙය ලෝකයේ පළමු Freelancing කණ්ඩායමක් හරහා සිදුකරන Bulk Message Service එක වේ. සාමාන්‍යයෙන් Bulk Message යවන්නේ Software වලින්. WA Sender, WhatsApp CRM වැනි මෘදුකාංග හරහා නොමිළයේ යවන්න පුළුවන්. ඉතා පහසු වුනත් WhatsApp Ban වෙන්න පුළුවන්. නමුත් අපේ ආයතනය තීරණය කළා මෙය රැකියාවක් ලෙස දෙන්න.
ඔබට තනියෙන් මැසේජ් 10,000ක් යවන්න බැරි වුනත් 1,000ක ටීම් එකකට පුළුවන් පැයට එක මැසේජ් එක බැගින් දවසට 10ක් යවලා දවසින් මැසේජ් 10,000ක් යවන්න.
ඉන්ෂුවරන් / Credit Card Agent / Plantation / ස්වයං රැකියා කරන අය / ව්‍යාපාර කරන අය / ගුරුවරුන්ට / IT Company වලට මෙම සේවාව බෙහෙවින් වැදගත් වේ.
💰 ගෙවීම්
1️⃣ Business HUB ආයතනයේ Promotions
- එක් වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032
- ඒ හරහා සිදුවෙන අලෙවියකට ගෙවීම - රු. 50 - රු.10,000 අතර කොමිස් (10%) මුදලක් Life Time හිමිවේ.
සැ.යු : ඔබට Unlimited අංක හිමිවේ. නමුත් යවන මැසේජ් වලට ගෙවිමට නම් මැසේජ් 500කින් 1කින් හෝ Sale එකක් විය යුතුය. නොඑසේනම් කිසිදු ගෙවීමක් නැත. අංක 250කදී Sale එකක් වුනොත් අංක 250ට සහ සිදුවූ Sale එකට 10%ක කොමිස් හිමිවේ.
2️⃣ වෙනත් ආයතන වල Promotion (ගුරුවරු හෝ වෙනත් ආයතන)
ඔවුන් අපට ලබාදෙන අංක ලැයිස්තුවෙන් ඔබ යවන මැසේජ් ගණනට පමණක් ගෙවනු ලැබේ.
- එක් වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032
3️⃣ වෙනත් ආයතන වල Reselling Promotion (ස්වයං රැකියා සහ ව්‍යාපාර)
ඔබගේ මැසේජ් එක නිසා සිදුවන අලෙවියකට ඔවුන් ගෙවීමට එකඟ වුවහොත් එම කොමිස් මුදල 100%ක් ඔබට හිමිවේ. Product හෝ Services Reselling / Affiliate Marketing කිරීම මේ හරහා සිදුකල හැක.
- එක් වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032
- අලෙවියකදී ගෙවීම - අදාළ පාරිභෝගිකයා එකඟ වෙන කොමිස් මුදල 100%ක් ඔබට හිමිවේ.
💡 මුලික උපදෙස්
- “Jobs” tab එක ඔබලා Login page එකට යන්න.
- Login වෙනකොට Member ID භාවිතා කරන්න.
- එහි ඔබට දැනට ලබාදී ඇති ජොබ් ලැයිස්තුව ලබාගන්න පුළුවන්. "Join the Job" තෝරන්න. උපදෙස් කියවන්න.
- "අංක ලබාගන්න" බොත්තම ඔබන්න.
- "Download Image" බොත්තම ඔබන්න. ඒ Image එක ඔබගේම වට්ස් ඇප් අංකයට යවාගන්න. (Open WhatsApp > + ලකුණ ඔබන්න > Contacts on WhatsApp යටතේ (You) ඔබන්න.)
- "Copy Description" ඔබන්න. එයත් ඔබගේම අංකයට Paste කරගන්න.
- "Copy Number List" ඔබන්න. එයත් ඔබගේම WhatsApp අංකයට Paste කරගන්න. එවිට අදාළ ජොබ් එකේ අංකය - නම, එම ජොබ් එකට අදාළ ස්ක්‍රීන් ෂොට් පමණක් අප්ලෝඩ් කල යුතු එක ලින්ක් (Google Form) එක, ඔබ මැසේජ් දැමිය යුතු අංක ලැයිස්තුව හිමිවේවි.
👨🏫 වට්ස් ඇප් මැසේජ් යවන ආකාරය (වෙනත් ආයතනයක ප්‍රමෝෂන් එකකදී)
- ❌ වෙනත් ආයතනයක ඇඩ් ප්‍රවර්ධනය කරනකොට මුලික වශයෙන් මතක තියාගන්න ඕන වැරදිලාවත් එම ඇඩ් එඩිට් කරන්න, ඔබේ සාමාජික අංක ඇඩ් වලට දාන්න, Description එකේ ඔබේ අංකය යවන එක වගේ දේවල් වැරදිලාවත් කරන්න එපා. පාරිභෝගිකයා දුන් Image / Description එලෙසම යැවීමයි ඔබගේ ජොබ් එක වන්නේ.
- ඔබේ වට්ස් ඇප් එකට Paste කරගත් අංක ලයිස්තුවේ මුල් අංකය ඔබන්න. WhatsApp හරහා එය Open කරගන්න. 0001/1 වගේ නමකින් සේව් කරගන්න. ඉතිරි අංක ටිකත් එලෙස සේව් කරගන්න 0001/2, 0001/3 ලෙස. 0001 ලෙස සඳහන් කලේ ජොබ් එකේ අංකය. වට්ස් ඇප් ක්ලෝස් කරගන්න. දැන් 0001/1 අංකය ඔබේ Chat එකෙන්ම ක්ලික් කර Open කරගන්න.
- ඒ ජොබ් එකට පමණක් අදාළ Download කරගත් Image එක ගැලරියෙන් තෝරා යවන්න.
- ඒ ජොබ් එකට ලබාදුන් Description එක ඔබේ chat එකෙන් කොපි කරගෙන අර අංකයට Paste කර Send කරන්න. එම Description එකේ වට්ස් ඇප් ගෘප් ලින්ක් එකක් තියේනම් එහි රුපය Load වෙනකම් තබා මැසේජ් එක යවන්න.
- ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න. ඒ Customer විස්තර ඇහුවොත් ඇඩ් එකේ අංකයට මැසේජ් දාලා අහන්න කියන්න. "ඔබ කිසිම දෙයක් දන්නේ නැහැ, මෙය ප්‍රොමෝෂන් එකක් පමණයි" කියලා කියන්න. මොකද ඔබ අපගේ පාරිභෝගිකයා ලබාදුන් ඇඩ් එක ගැන හෝ ඔවුන්ගේ භාණ්ඩ හෝ සේවා ගැන දන්නේ නැහැනේ.
- විනාඩි 30ක් ඉන්න, නැවත අනික් සේව් කරගත් අංකයට එම මැසේජ් එක යවන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න. නැවත විනාඩි 30කින් අනෙක් අංකයට යවන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න.
👨🎓 වට්ස් ඇප් මැසේජ් යවන ආකාරය (Business HUB ප්‍රමෝෂන් එකකදී)
- Download කරගත් Sales Ad එක අපගේ "Sales Post Editor - සේල්ස් ඇඩ් නිර්මාණය" හරහා ඔබගේ සාමාජික අංකය දමාගෙන එඩිට් කරගන්න.
- Sales Post Editor එකෙන් ඔබගේ සාමාජික අංකය සහිතව Download කරගත් Image එක ගැලරියෙන් තෝරා යවන්න. අනිවාර්යයයෙන්ම අප ලබාදුන් අංකය Save කල පසුව පමණක් මැසේජ් එක යවන්න.
- ඒ ජොබ් එකට ලබාදුන් Description එකද අර අංකයට Paste කර Send කරන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න. ඒ Customer විස්තර ඇහුවොත් ඇඩ් එකේ අංකයට මැසේජ් දාලා අහන්න කියන්න.
- විනාඩි 30ක් ඉන්න, නැවත අනික් සේව් කරගත් අංකයට එම මැසේජ් එක යවන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න. නැවත විනාඩි 30කින් අනෙක් අංකයට යවන්න. ස්ක්‍රීන් ෂොට් එක ගන්න. සිස්ටම් අප්ලෝඩ් කරන්න.
💎 වට්ස් ඇප් මැසේජ් යවන ආකාරය (Reselling ප්‍රමෝෂන් එකකදී)
- Reselling Promotion එකකදී අපට ජොබ් එක ලබාදුන් පාරිභෝගිකයා එකඟ වෙන කොමිස් මුදල 100%ක් ඔබට හිමිවෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔවුන්ගේ භාණ්ඩ / සේවා ප්‍රවර්ධනය කරන්න. ඕඩර් එකක් ලැබුනොත් ඒ ජොබ් එක වෙනුවෙන් අපි නිර්මාණය කරන වට්ස් ඇප් ගෘප් එකෙන් ඔබට පාරිභෝගිකයා දැනුවත් කරන්න පුළුවන්..
- සාමාන්‍ය පරිදි විනාඩි 30න 30ට මැසේජ් යවන්න පුළුවන්. ඔවුන් රිප්ලයි කලොත් ඔවුන් සමඟ දිගටම චැට් එක ගෙන ගොස් Order එකක් තහවුරු කරගන්න බලන්න..
🎵 Audio උපදෙස්
පහත Audio එක play කරලා උපදෙස් අහන්න. (AI Generated Voice එකක් නිසා සමහර තොරතුරු වෙනස් විය හැක.)
🗣️ විශේෂ උපදෙස්
නිතරම වෙබ් අඩවියට ප්‍රවේශ වී ඔබගේ Data නාස්ති කරගන්න එපා. සියල්ල ඔබගේම වට්ස් ඇප් අංකයකට Copy Paste කරගන්න. අංක සියල්ලටම මැසේජ් දමා අවසන් වූ පසුව අලුත් අංක ලබාගැනීමට පමණක් වෙබ් එකට යන්න.
මැසේජ් 2ක් අතර අවම පරතරය විනාඩි 30ක් කරගන්න. අංකය Save කර මැසේජ් දැමීමෙන් WhatsApp Ban වීම අවම කරගත හැක.
මැසේජ් 2ක් අතර අවම පරතරය විනාඩි 30ක් කරගන්න. අංකය Save කර මැසේජ් දැමීමෙන් WhatsApp Ban වීම අවම කරගත හැක.