WhatsApp Message හරහා මුදල් උපයමු

ෆේස්බුක් ඔස්සේ සොයාගන්න විවිධ තාක්ෂණික සේවාවන් අවශ්‍ය ව්‍යාපාරිකයින්ට WhatsApp මැසේජ් යවා ඒ සඳහා මුදල් ලබාගන්න පුළුවන් ලෝකයේ ප්‍රථම සහ එකම Online Job එක මෙය වේ.
මෙය සරල සිංහලෙන් නිර්මාණය කල ස්වයං අධ්‍යයනය කර මුදල් උපයන වේදිකාවකි. ඉහත සියලුම Tab ඔබා 7 වරක් සිහිබුද්ධියෙන් විස්තර කියවා මුදල් ඉපයීම ආරම්භ කරන්න.
📌 මුදල් ඉපයීමට උපදෙස් (Guide)
බිස්නස් හබ් ආයතනයේ Affiliate Marketing කියන්නේ මොකක්ද?
අපි Advertising / Marketing / IT සේවාවන් ලබාදෙන ආයතනයක්. ඔරිජිනල් හෝ ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකකින් ෆේස්බුක් ගෲප් වලට ගොස් අප ආයතනයෙන් ලබාදෙන සේවාවන් ලබාගැනීමට සුදුසු පාරිභෝගිකයින් සොයාගෙන මැසෙන්ජර් හෝ වට්ස් ඇප් ඔස්සේ ඔබගේ සාමාජික අංකය සහිත අපගේ සේල්ස් ඇඩ් එකක් යැවීම තමයි ඔබ කල යුතු වන්නේ.
ඒ දාපු මැසේජ් එකේ ස්ක්‍රීන්ශොට් එකක් අප ලබාදෙන සිස්ටම් එකට අප්ලෝඩ් කල යුතුය.
🕛 මේ සඳහා දිනකට කොපමණ වෙලාවක් වැය කල යුතුද?
සාමාන්‍යයෙන් පැයට විනාඩි 4ක් හෝ 8ක් වෙන් කිරීම ප්‍රමාණවත්. නමුත් ඔබට මේ වෙනුවෙන් මුලු දවසම වුවද වෙන් කල හැක.
🙋 කරන්න තියෙන්නේ මොකක්ද?
ෆේස්බුක් එකේ ඉන්න ව්‍යාපාරිකයින්ගේ දුරකථන අංක වලට වට්ස් ඇප් හෝ මැසෙන්ජර් හරහා මැසේජ් දැමීම. (මැසෙන්ජර් මැසේජ් දැම්මත් දුරකතන අංකයක් සොයාගත යුතුය)
💰 ගෙවීම් කොහොමද?
• එක් වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීම වෙනුවෙන් ගෙවීම - $ 0.0032
• පුහුණුව අවසන් කිරීමට අවම Target එක අංක 500 වෙනුවෙන් ගෙවීම - $ 1.62
👆 ඉහත ගෙවීම ලැබීමටනම් ඔබ දාන මැසේජ් 500න් එකක් හෝ ගුණාත්මක වී අපට අවම රු.500ක හෝ අළෙවියක් විය යුතුය. නොඑසේනම් ඔබ දාන අංක කිසිම ගුණාත්මකභාවයක් නොමැති ඒවා ලෙස සලකා ඔබව අප ආයතනයට සම්බන්ධ කරගැනීමට පෙර තවත් පුහුණු ලබාදීමට සිදුවේවි.
❌ අංක 500න් එකදු හෝ සේල් එකක් නොවුනොත් එම අංක 500ට මැසේජ් දැමීම වෙනුවෙන් අපි මුදල් ගෙවනු නොලැබේ. නමුත් ඔබ පුහුණුව අවසන් කල නිසා Data Enter කිරීමේ පද්ධතියට ප්‍රවේශ වීමට අවසර හිමිවේ.
✅ දෙවන සේල් එකේ සිට සෑම සාර්ථක අලෙවියකටම 10%ක කොමිස් ගෙවීමක් කරනවා. (රු.50 - රු.5,000ත් අතර මුදලක් ගෙවනවා.)
ඩේටා එන්ට්‍රි කරන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන්ම දින 14ක් හෝ අංක 500 ඇතුළත් කරන්න ඔබට මාස 6ක් ගත වුනත් කමක් නෑ මෙම පුහුණුව ලබාගෙන මේ ජොබ් එක කල යුතුය.
මෙම පුහුණුව ලබාගෙන එක් සේල් එකක් හෝ කරන අයට පමණයි දින 14කට පසුව ඩේටා එන්ට්‍රි සිස්ටම් එකට ඇතුල් වෙන්න අවසර ලබාදෙන්නේ. මන්ද ඔබට නිවැරදිව සේල් එකක් කල නොහැකිනම් එයින් අදහස් වන්නේ ඔබ අප ආයතනයට අවශ්‍ය ඩේටා එකතු කිරීමට තරම් බුද්ධිමත් නොමැති බවයි.
💳 සේල්ස් ආදායම් දිනපතා Withdraw කල හැක.
හොඳම දේ තමයි ඔබ අප ආයතනයෙන් දවසක් වැඩ කරලා ඉවත්වෙලා ගියත් ඔබට ජීවිත කාලය පුරාම අපි පෙන්ෂන් එකක් ලෙස 10%ක් කොමිස් ගෙවනවා. එහෙම කරන ලෝකයේ එකම ආයතනය අපි.
ඩේටා එන්ට්‍රි ජොබ් එකේදි ඔබ ඇතුළත් කරන්න ඕන මොන වගේ ඩේටාද කියන එක දින 14ක මේ පුහුණුවේදි ඔබට අවබෝධ වෙනවා.
ඔරිජිනල් හෝ ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකකින් ෆේස්බුක් ගෲප් වලට ගොස් ඒවායේ තියෙන දුරකතන අංක වලට වට්ස් ඇප් හෝ මැසෙන්ජර් ඔස්සේ මැසේජ් දැමීම තමයි ඔබ කල යුත්තේ.
🌐 පද්ධතිය භාවිතා කරන ආකාරය
උදේ 9ට වැඩ පටන් ගන්න කෙනෙක් ලෙස උපකල්පනය කර උපදෙස් ලබාදෙන්නම්.
✅ පියවරෙන් පියවර (Step by Step)
  1. පොඩි Notebook එකක් ගන්න.
  2. ස්වයං රැකියා කරන අය, ව්‍යාපාරිකයින්, ගුරුවරු වගේ ඉන්න ෆේස්බුක් ගෘප් එකක් සොයාගන්න.
  3. අපේ ආයතනයෙන් සේවාවක් ගනී කියල හිතෙන කෙනෙක්ගේ විස්තර / වෙළඳ දැන්වීම් සොයන්න. Notebook එකේ 0001 කියලා ලියාගෙන බිස්නස් එකේ හෝ පුද්ගලයාගේ නම ලියාගන්න. ඉන්පසුව අමතක වෙනවට එයා අලෙවි කරන භාණ්ඩය හෝ සේවාව මොකක්ද කියලා කෙටියෙන් ලියාගන්න. අවසානයේ වට්ස් ඇප් අංකය ලියාගන්න.
    උදා : 0001. Supun Sir, ගණිතය, 0771234567 | 0002. සහස්නා City Center, බේබි ඇඳුම්, 0701234567
  4. පහත අංකයක් ඇතුළත් කරන්න බොත්තම ඔබා Phone No යන කොටුවෙහි වට්ස් ඇප් අංකය ඉලක්කම් 10ක් ලෙස 0 සමඟින් ටයිප් කරන්න. ඉලක්කම් අතර හිස්තැන් තියන්න එපා. (උදා : 0773366488)
  5. Business Name යන්න ක්ලික් කරන විට රතු පාටින් මෙම දුරකථන අංකයට දැනටමත් වෙනත් අයෙක් පණිවිඩයක් යවා ඇත. එම නිසා ඔබ පණිවිඩ යැවීමෙන් වළකින්න. ලෙස පෙන්නුවොත් එම අංකය Notebook එකෙන් කපා ඉවත් කරන්න.
    (උදා : 0001. Supun Sir, ගණිතය, 0771234567)
  6. තවත් අංකයක් සොයාගෙන, ලියාගෙන, එයත් වෙන කෙනෙක් දමා ඇත්දැයි බලන්න. Error එකක් රතු පාටින් ආවේ නැත්නම් ඒ අංකයට ඔබට මැසේජ් එකක් දාන්න පුළුවන්.
  7. උදේ 9ට ඒ අංකය WhatsApp වලට 0001 ලෙස සේව් කර අපගේ ගැලපෙන සේල්ස් ඇඩ් එකක් යවන්න. ඉන්පසු අංකය ඉදිරියෙන් හරියක් ✔ දාගන්න.
  8. ඒ Chat Screenshot එක System එකට ඒ මොහොතේම ඉක්මනටම ඇතුළත් කරන්න. ප්‍රමාද වුනොත් වෙන කෙනෙක් ඒ අංකයට මැසේජ් එකක් දාන්න ඉඩ තියේ. ප්‍රමාද වුනොත්, ඒ පාරිභෝගිකයාගෙන් අපට සෙල් එකක් වුනොත් කොමිස් වල අයිතිය වෙන සාමාජිකයෙක්ට යනවා.
  9. දැන් උදේ 9.15 වෙනකම් 0002, 0003, 0004, 0005 ලෙස හැකි තරමක් ව්‍යාපාරිකයින්ගේ අංක සහ විස්තර Notebook එකේ ලියාගන්න.
  10. උදේ 9.15ට ඔබ 0002 ලෙස ලියාගත්ත අංකය System එකේ කවුරු හරි දාලද බලලා නැතිනම් පමණක් එය 0002 ලෙස වට්ස් ඇප් එකට සේව් කර අපගේ ඇඩ් එකක් යවන්න. අවසානයේ Notebook එකේ 0002 ඉදිරියෙන් ✔ දාගන්න. හැකි ඉක්මනින්ම එම මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකත් සිස්ටම් අප්ලෝඩ් කරන්න.
  11. නැවතත් උදේ 9.30 වෙනකම් 0006, 0007, 0008, 0009, 0010 ලෙස හැකි තරමක් ව්‍යාපාරිකයින්ගේ අංක සහ විස්තර Notebook එකේ ලියාගන්න.
  12. නැවතත් උදේ 9.30ට ඔබ 0003 ලෙස ලියාගත්ත අංකය System එකේ කවුරු හරි දාලද බලලා නැතිනම් පමණක් එය 0003 ලෙස වට්ස් ඇප් එකට සේව් කර අපගේ ඇඩ් එකක් යවන්න. අවසානයේ Notebook එකේ 0003 ඉදිරියෙන් ✔ දාගන්න. හැකි ඉක්මනින්ම එම මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකත් සිස්ටම් අප්ලෝඩ් කරන්න.
  13. පැයකට 4 බැගින් දිනකට මැසේජ් 40-50ක් දාන්න බලන්න. දින 10කින් මැසේජ් 500ක් දමා තියේවි.
  14. ඔබගේ ආදායම් පහතින් බලාගන්න පුළුවන්. අපට ඔබ මිනිස්සු 100,000කට මැසේජ් දැම්මත් අපගේ ආයතනයට කිසිම ආදායමක් ලැබෙන්නේ නැත. නමුත් ඔබ දාන මැසේජ් 500කින් එක Customer කෙනෙක් හෝ අපගෙන් සේවාවක් ලබාගතහොත් ඔබගේ මහන්සියට ඒ සියලුම අංක වලට අප මුදල් ගෙවනු ලැබේ. අංක 2,500කට මැසේජ් දාලත් අපට කිසිම සේල් එකක් නැතිනම් ඔබට කිසිදු ගෙවීමක් නැත. නමුත් Data Entry සිස්ටම් එක අප ලබාදුන් පසුව සේල් එකක් වුනත් නැතත් ඇතුලත් කරන අංක වලට ගෙවනු ලැබේ. එයට සම්බන්ධ වෙන්න නම් මෙහි 500 කඩයිම පසුකර පුහුණුව දින 365ක් ඇතුලත ලබාගත යුතුය.
Tip : මේ ආකාරයට ඔබට හැකි තරමක් අංක Notebook එකේ ලියාගන්න. නමුත් ඔබ WhatsApp බ්ලොක් කරගන්නේ නැතිව ප්‍රවේශමෙන් කරන්න ඕනනම් විනාඩි 15න් 15ට මැසේජ් දාන්න. මැසෙන්ජර් වලට මැසේජ් දානවානම් ඒ ආකාරයටම දැමිය හැක. WhatsApp දෙකක් තියේනම් වැඩිපුර මැසේජ් දැමිය හැක. වැරදිලාවත් සේව් නොකර මැසේජ් දාන්න එපා. ඔබ දාන මැසේජ් නිසා ඔබ Spam කරනවා යැයි සිතා WhatsApp එකෙන් ඔබගේ WhatsApp ගිණුම Ban කිරීමේ සම්භාවිතාවයක් ඇත. වගකීම ඔබ ගන්න. ප්‍රවේශමෙන් හෙමින් මැසේජ් කරන්න. 50 දෙනෙක්ට දිනකට මැසේජ් යවනවානම් අපගේ ඇඩ් එක සමඟින් එකිනෙකට වෙනස් මැසේජ් 50ක් දැමීමෙන්ද Ban වීමේ සම්භාවිතාවය අඩුවේ. (උදා: මිස්ගේ කේක් ක්ලාස් එක අපෙන් Promote කරගන්න පුළුවන්, Sirගේ ගණන් පන්තියට ප්‍රමෝෂන් එකක් කරමුද?, ඔයාගේ ස්වයං රැකියා පේජ් එකට ලයික් අරන් දෙන්න අපට පුළුවන්)
💬 මුදල් උපයන්න (Upload & Earn)
ඔබ වට්ස් ඇප් මැසේජ් දැමු සාක්ෂි පහතින් Upload කරන්න. භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න 🌐 System Support (පද්ධති සහය) ඔබා උපදෙස් කියවන්න.
Tip : විනාඩි 15 වරක් Save කරන ලද වට්ස් ඇප් අංකයකට මැසේජ් දැමීමෙන් WhatsApp Ban (බ්ලොක්) වීම අවම කරගත හැක.
🟩 WhatsApp මැසේජ් එකක් නම් වට්ස් ඇප් චැට් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න.
🟦 Messenger Chat එකක්නම් ඒක ගන්න. හැබැයි වට්ස් ඇප් අංකය ඉල්ලගන්න ඕන. නැතිව සිස්ටම් දාන්න බෑ.
👛 eWallet (ඔබේ ආදායම)
Member ID එක ඇතුල් කර ඔබගේ ආදායම බලාගන්න. (WhatsApp Message eWallet)
⏳ Sheet data loading...
Total Messages (සියලුම මැසේජ්)
🔥 මෙතෙක් කණ්ඩායම විසින් system එකට ඇතුළත් කර ඇති WhatsApp Messages ගණන.
⏳ Loading K1...
...
🏆 Leaderboard (සාමාජික ඉපැයීම්)
Best Members - දක්ෂ සාමාජිකයෝ
මුදල් Withdraw කිරීමට සේල් එකක් සිදුකර ගෙන Wallet එක සක්‍රීය කරගත් සාමාජිකයෝ
සාමාජික අංකය Withdrawable USD
⏳ Loading...
Page 1

සියලුම සාමාජිකයින්ගේ අපේක්ෂිත ආදායම් ලැයිස්තුව
සාමාජික අංකය වට්ස් ඇප්
මැසේජ්
අපේක්ෂිත
ආදායම
⏳ Loading...
Page 1